Activity Report

MADHAVEE ANTHONY
MADHAVEE ANTHONY
@madhavee_anthony
Followers: 581,916Posts: 5,148Following: 2,426
Madhavee Anthony YouTube Channel
View all posts from @madhavee_anthony
පණ හතක්ම උපදින්ටැති කුස දරන්න පෙම්මා
අප්පච්චිගෙ රුවට රුවයි කියන්නෙ අත්තම්මා
ඉන්න තැනක හිට සීයලා එවා තියේ උම්මා
ජීවිතේම කිරි ඉතිරී සැනසෙන් සුදු අම්මා!

පොඩි අවුරුදු කුමාරයා තමයි අපිට ඉන්නා
ජීවිතයේ නොනගත නෑ පුතුගෙ රැසින් දින්නා
ඇස්වහ කටවහ දුරුවී අඳුර පහන් වෙන්නා
කිතු පත්තිනි දුර්ගා අම්මාවරු සෙත් දෙන්නා!

සුබ අලුත් අවුරුද්දකට ආසිරි අපේ පුංචි පවුලෙන් ඔයාලා හැමෝටම... 🧿💫🙏

මාධවී • කසුන් • කෛලාෂ් 
📸 Child Photography.LK
👗 Eranjana Jayawardena
👕 Danuka Men's Designer Wear
💄 SALON NADIA
62 8752
Baby bump to baby 👶🏻❤️💋✨ #tiktoktrend #madhaveekasun #srilanka #baby #heenatigala #bubba
54 16941 1638883
මේ දෙන්නා තමයි මට ජීවිතේ 🧿😍 #life #truth #love
133 10912
මාස 3න් අප්පච්චියි පුතයි අම්මයි (ඉහළ සිට අනුපිළිවෙලින්) 🧿💛🥹
46 3141
බඩගින්න කියන්නෙ මගෙ පුතාට විතරක් දැනෙන දෙයක් නොවන බව උගන්නන්න පටන් ගත් දා... 🧿💛🙏
21 3031 74039
🧡
7 2005
ලොව උතුම් ම ගැහැනිය 'අම්මා' ❤️🙏
6 1142
අනන්ත බුදු ගුණයෙන් සහ සීවලී මහ රහතුන් ගුණයෙන් මා පුතා සදා සශ්‍රීකව සිටීවා... මේ මීට කාලෙකට ඉහත කෛලාෂ් පුතාට ඉඳුල් කට ගෑ දා... අපේ පුංචි පවුලේ නැකැත් ශාස්ත්‍රවේදිනී අනූශා කුලතුංග මීගස්දෙණිය අක්කාට බොහෝ තුති එක ඇමතුමකින් උපන්දා සිට පුතාගේ සුබ මුහුර්තීන් සොයා දෙනවාට... ❤️🪬🧿 
📸 @sashane.privt
33 9142
උක්කුං අත්තම්මායි අතුල අත්තායි එක්ක 🥰
17 3635
Twining with my little 🧿🩷 #kailashmaheshakya
28 3244
හොඳම දේ එකවර වැඩිපුර ගෙනත් තියාගත්තම අම්මලාට ලේසියි 🤗🥰❤️🪬🧿 @velona_cuddles මේ ඇඳගෙන ඉන්නෙ @velona_clothing සූට් එකක්. රස්නෙ දවස් වලට හරිම සනීපයි. ගානත් එහෙමමයි 🥹
8 915 40144
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ ලෝකෙ ලස්සනම කවිය ලීවෙ ඛලීල් ජිබ්‍රාන් කියලා. එහෙමත් නැත්තං මහගම සේකර මහත්තැන් කියලා. එහෙමත් නැත්තං රබීන්ද්‍රනාත් තාගෝර්ය කියලා. ඒත් ඔයා ඇවිදින් මේ දවස්වල අපිට ඔප්පු කරමින් ඉන්නවා පුතේ, ලෝකෙ ලස්සනම කවිය ලීවෙ මායි අම්මයි එක්කහු වෙලා කියලා. ඒ රමණීය කවිය ඔයා කියලා ! 🥰
11 3062

Similar Profiles You May Like

مـرکـز آمـوزش مـراقـبـت و زیـبـایـی's profile picture

مـرکـز آمـوزش مـراقـبـت و زیـبـایـی

@academy_entekhab
1,102 followers
View مـرکـز آمـوزش مـراقـبـت و زیـبـایـی's Instagram profile with 1,102 followers and 79 posts
Ehsan Yasin | احسان یاسین's profile picture

Ehsan Yasin | احسان یاسین

@ehsanyasin.official
492,892 followers
View Ehsan Yasin | احسان یاسین's Instagram profile with 492,892 followers and 47 posts
Jack Atkins's profile picture

Jack Atkins

@jackatkins21
93,111 followers
View Jack Atkins's Instagram profile with 93,111 followers and 259 posts
Janhavi Yerram's profile picture

Janhavi Yerram

@janhaviyerram
188,618 followers
View Janhavi Yerram's Instagram profile with 188,618 followers and 351 posts
mera_turki3rb's profile picture

mera_turki3rb

@mera_turki3rb
85,529 followers
View mera_turki3rb's Instagram profile with 85,529 followers and 29 posts
🖤Dark 🍫 Chocolate 🌹Sabina🖤's profile picture

🖤Dark 🍫 Chocolate 🌹Sabina🖤

@sabina_pappa
100,086 followers
View 🖤Dark 🍫 Chocolate 🌹Sabina🖤's Instagram profile with 100,086 followers and 310 posts
Tami Roman Youngblood's profile picture

Tami Roman Youngblood

@tamiroman
3,656,590 followers
View Tami Roman Youngblood's Instagram profile with 3,656,590 followers and 730 posts
Ticiane Pinheiro 🅰️+'s profile picture

Ticiane Pinheiro 🅰️+

@ticipinheiro
9,815,392 followers
View Ticiane Pinheiro 🅰️+'s Instagram profile with 9,815,392 followers and 11413 posts